Peopledin

The Credibility Lab

මේ පිටුව බලන්න code එකක් ඕන.

Peopledin
5-Month Personal Branding Program

The Credibility Lab

දක්ෂ අය ගොඩක් ඉන්නවා.
පේන අය ටිකයි.

අගෝස්තු සිට දෙසැම්බර් දක්වා. Live sessions 10ක්.

Program එක ඉවර වෙන්නෙ
දෙසැම්බර් 31, රාත්‍රී 12.00

ඒ රෑ LinkedIn එක පුරාම අවුරුද්ද ගැන post. ඔයාගෙ එකේ මොකද තියෙන්නෙ?

000දවස්
00පැය
00මිනිත්තු
00තත්පර

අද ඔයාගෙ නම Google කරොත් මොකද එන්නෙ?
ඒ උත්තරේ වෙනස් කරන්න මාස 5ක් තියෙනවා.

කාලයමාස 5යි
Sessions10ක්
වේදිකාවZoom
භාෂාවසිංහලෙන්

වෙනස දක්ෂකම නෙවෙයි

ඕනම ක්ෂේත්‍රයක දක්ෂ මිනිස්සු බහුතරයක් ඉන්නවා. කවුරුවත් එයාලව දන්නෙ නෑ.

තවත් සීමිත පිරිසක් ඉන්නවා. එයාලට සමාජයෙන් විශාල පිළිගැනීමක්, ගෞරවයක්, ඒ වගේම දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලැබෙනවා.

වෙනස Personal Branding.

ලැබෙන දේ

01

Live Workshops 2ක්

හැම මාසෙකම. Personal branding එකේ එක ප්‍රශ්නයක් අරගෙන ඒක ගැඹුරට කඩනවා.

02

Monthly Live Q&A

ඒ මාසෙ මාතෘකාවට අදාළව ඔයාගෙ personal branding ප්‍රශ්න සජීවීව අහලා විසඳගන්න.

03

The Credibility Lab Community

ඒ මාසෙ මාතෘකාව ගැන කතාව මාසෙ පුරාම දිගටම. ඒ වගේම එකිනෙකාගෙන් අහගන්න, උදව් කරගන්න, network කරගන්න පුළුවන්.

04

Session Recordings

එන්න බැරි වුණත් නැවත බලන්න පුළුවන්. Program එක ඉවර වෙනකන්, දෙසැම්බර් 31 දක්වා.

05 · Growth Member විතරයි

1-on-1 Strategy Calls

මාසෙකට දෙපාරක් මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා ඔයාගෙ brand strategy එක සකසා ගැනීම.

06 · Growth Member විතරයි

Direct WhatsApp Access

Post එකක් දාන්න කලින්, නැත්නම් ප්‍රශ්නයක් ආපු ගමන් සෘජුවම මගෙන් උපදෙස්. මාසෙකට ප්‍රශ්න 10ක් දක්වා.

මේක course එකක් නෙවෙයි

මම syllabus එකක් උගන්නන්නෙ නෑ. අපි කරන්නෙ real time එකේ ඔයාගෙ personal brand එක ගොඩනඟන එක.

Module 01, module 02 කියලා නෑ. ඒ මාසෙ ඔයාලට එන ඇත්තම ප්‍රශ්නෙ තමයි ඒ මාසෙ session එක වෙන්නෙ. ඔයාගෙ profile එක, ඔයාගෙ posts, ඔයාගෙ market එක. එතනින් පටන් අරගෙන ඉස්සරහට යනවා.

ඒ වගේම session එක ඉවර වුණාට මාසෙ ඉවර නෑ. ඒ මාතෘකාව ගැන කතාව group එකේ මාසෙ පුරාම දිගටම යනවා. කවුරු හරි ඒක තමන්ගෙ profile එකට apply කරලා මොකද වුණේ කියලා දානවා. තව කෙනෙක් තමන්ට වුණු දේ දානවා. එකම මාතෘකාවක් ගැන මාසෙ පුරාම, එකම ගමනේ ඉන්න අනිත් අයගෙ අත්දැකීම් එක්ක කතා කරනවා.

මාසෙකට 2ක් Live Sessions

Zoom, පැය 1½. ඒ මාසෙ මාතෘකාව ගැඹුරට කඩනවා.

මාසෙ පුරාම Group Discussion

ඒම මාතෘකාව ගැන කතාව නවතින්නෙ නෑ. හැම කෙනෙක්ම තමන් කරපු දේ, වුණු දේ share කරනවා.

ඕන වෙලාවක Peer Network

අනිත් අයගෙන් ඕන දෙයක් අහන්න, උදව් කරගන්න, එකිනෙකා දැනගන්න පුළුවන්.

අගෝස්තු01
පේන්න පටන් ගන්න

LinkedIn headline එකයි profile එකයි. මිනිස්සු 3 වෙනි තත්පරේ ඔයා ගැන තීරණය කරන තැන.

සැප්තැම්බර්02
කියන්න දෙයක් හදාගන්න

ඔයා මොනවා ගැනද කතා කරන්නෙ. Content එකක් හදන එක නෙවෙයි, ඔයාගෙ මාතෘකාව හොයාගන්න එක.

ඔක්තෝබර්03
විශ්වාසය හදන්න

ඔයා කියන දේ ඇත්ත කියලා ඔප්පු කරන්නෙ කොහොමද. තුන්වෙනි පාර්ශවයක සාක්ෂි.

නොවැම්බර්04
හරි අයට ළඟා වෙන්න

Followers ගාණක් නෙවෙයි. ඔයාට වැදගත් මිනිස්සු ඔයාව දැනගන්නෙ කොහොමද.

දෙසැම්බර්05
අවුරුද්ද වහන්න

මාස 4කින් හදාගත්ත දේ අවස්ථාවක් බවට හරවන එක. දෙසැම්බර් 31ට ලියන්න දෙයක් තියෙනවා.

Group එකේ මම සම්බන්ධ වෙන්නෙ ඒ මාසෙ මාතෘකාවට විතරයි. ඒක අවංකව කියනවා. හැබැයි group එක ඒකෙන් නවතින්නෙ නෑ. ඔයාට අනිත් අයගෙන් ඕන දෙයක් අහන්න, උදව් කරගන්න, network කරගන්න පුළුවන්.

ඒකයි මේක මාස 5කින් ඉවර වෙන්නෙ. අවුරුදු ගානක් යන දෙයක් නෙවෙයි. පටන් ගන්න තැනකුයි ඉවර වෙන තැනකුයි තියෙනවා. දෙසැම්බර් 31ට ඔයාට ආපහු හැරිලා බලන්න දෙයක් තියෙන්න ඕන.

වැඩේ වෙන්නෙ ඔයා live එකට ආවම. Recording එක backup එකක් විතරයි. ඒ මාසෙ session එකට එන්න බැරි වුණොත් අල්ලගන්න පුළුවන්.

Tiers දෙකයි

ආසන 02 යි
Growth Member
$50
මාසෙකට · රු. 15,000
High value personal brand එකක් ඉක්මනින් ගොඩනඟන්න ඕන founders ලාට විතරයි.
  • 1-on-1 Strategy Callsමාසෙකට දෙපාරක් මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා ඔයාගෙ brand strategy එක සකසා ගැනීම.
  • Direct WhatsApp AccessPost එකක් දාන්න කලින්, නැත්නම් ප්‍රශ්නයක් ආපු ගමන් සෘජුවම මගෙන් උපදෙස්. මාසෙකට ප්‍රශ්න 10ක් දක්වා.
  • Live Sessions 10ක්මාසෙකට 2ක් බැගින් මාස 5ක්. Zoom, පැය 1½, රාත්‍රියේ.
  • Monthly Live Q&Aඒ මාසෙ මාතෘකාවට අදාළව ඔයාගෙ ප්‍රශ්න සජීවීව අහලා විසඳගන්න.
  • The Credibility Lab Communityඒ මාසෙ මාතෘකාව ගැන මාසෙ පුරාම යන discussion එක. ඒ වගේම එකිනෙකාගෙන් අහගන්න, network කරගන්න පුළුවන් තැනක්.
  • Session Recordingsඑන්න බැරි වුණත් නැවත බලන්න පුළුවන්. දෙසැම්බර් 31 දක්වා.
මාස 5ක program එක. ආසන 2යි, ඒක තමයි මට හරියට කරන්න පුළුවන් ගාණ.
Seat එකක් ගන්න
ආසන 35 යි
Founding Member
$10
මාසෙකට · රු. 3,000
Personal branding ගමන නිවැරදිව පටන් ගන්න ඕන ඕනම කෙනෙකුට.
  • Live Sessions 10ක්මාසෙකට 2ක් බැගින් මාස 5ක්. Zoom, පැය 1½, රාත්‍රියේ.
  • Monthly Live Q&Aඒ මාසෙ මාතෘකාවට අදාළව ඔයාගෙ ප්‍රශ්න සජීවීව අහලා විසඳගන්න.
  • The Credibility Lab Communityඒ මාසෙ මාතෘකාව ගැන මාසෙ පුරාම යන discussion එක. ඒ වගේම එකිනෙකාගෙන් අහගන්න, network කරගන්න පුළුවන් තැනක්.
  • Session Recordingsඑන්න බැරි වුණත් නැවත බලන්න පුළුවන්. දෙසැම්බර් 31 දක්වා.
මාස 5ම මාසෙකට $10. දෙසැම්බර් වෙනකන් වැඩි වෙන්නෙ නෑ.
36 වෙනියා සිට $10 $25.
Seat එකක් ගන්න
ඕන වෙලාවක නවත්තන්න පුළුවන්

මාස 5ක ගමනක් වුණාට ඔයාව බැඳලා තියන්නෙ නෑ. ඕන මාසෙක නවත්තන්න පුළුවන්. WhatsApp එකෙන් කිව්වම ඇති. හේතුවක් අහන්නෙ නෑ.

තාම විශ්වාස නෑ නම්

ගැලපෙනවද කියලා විශ්වාස නෑ නම් ගෙවන්න කලින් මගෙන් අහන්න. විකුණන්න හදන්නෙ නෑ. ගැලපෙන්නෙ නැත්නම් ඒකත් කියනවා.

එන්න එපා

  • ඔයා වැඩ කරන්නෙ නැත්නම්මම plan එකක් දෙනවා. කරන්න ඕන ඔයා.
  • Followers වැඩි කරගන්න විතරක් ඕන නම්මම ඒක උගන්නන්නෙ නෑ.
  • මාසෙකින් ප්‍රතිඵල ඕන නම්මට අවුරුද්දක් ගියා මේ ඉන්න මට්ටමට එන්න.

මට මොකක්ද මේවා කරන්න තියෙන සුදුසුකම?

හරි ප්‍රශ්නයක්. උත්තර දෙන්නම්.

මම දේශනා කරන කෙනෙක් නෙවෙයි.
මම මේක practically මටම කරලා පෙන්නලා තියෙනවා.

මම මගේම නම Google කරා. මම එතන හිටියෙ නෑ. මම Personal Branding Strategist කෙනෙක්.

මම ඒක හැදුවා. දැන් Google මාව හඳුනනවා.

බිංදුවෙන් පටන් අරගෙන, LinkedIn එකෙන් මට followers 4,000කට වඩා හදාගන්න පුළුවන් වුණා.

ලංකාවෙ ප්‍රමුඛ පෙළේ නායකත්ව පුහුණුකරුවෙක් වන Mr. Vidusha Nathavitharana මගේ පෞද්ගලික mentor.

හොඳ network එකක් build කරගන්න පුළුවන් වුණා. කිසිම ads එකක් නැතුව. Organically.

මම මේ ඔක්කොම මුලින්ම මගේම personal brand එකට apply කරලා තියෙනවා. වර්තමානෙත් කරනවා.

වැඩ කරන දේ විතරක් නෙවෙයි, වැඩ නොකරන අවුල් දේ මොකක්ද කියලත් ඔයාලට කියනවා.

මම හැමදාම කියන දෙයක් තියෙනවා. මිනිස්සු ගනුදෙනු කරන්නෙ logo එක්ක නෙවෙයි. තමන් විශ්වාස කරන මිනිස්සු එක්ක.

මගේ profile එක බලලා ඔයාම තීරණය කරන්න:
linkedin.com/in/janith-peiris

Seat එකක් ගන්න

මාස 5ම එකට යන කණ්ඩායමක්. ආසන පිරුණාම දොර වහනවා. මැදින් එකතු වෙන්න බෑ.

පලවෙනි session එක අගෝස්තුවෙ. දවසයි වෙලාවයි group එකේ එකඟතාවෙන් තීරණය කරනවා. Join වුණාට පස්සෙ ඔයාත් ඒකට සම්බන්ධයි.

1මුලින්ම ගෙවන්න

Bank Transfer

බැංකුවCommercial Bank of Sri Lanka
ගිණුම් අංකය8026849160
නමW.M.A.J.I. Peiris
Founding Memberරු. 3,000
Growth Memberරු. 15,000
Payment Reference Credibility Lab
2තොරතුරු පුරවන්න
Group invite එකයි Zoom link එකයි යවන්නෙ මේකට
රැකියාව හෝ business එක
අවංකව ලියන්න. Sessions හදන්නෙ මේ උත්තර මත.
3Slip එක දාන්න
JPG, PNG හෝ PDF. WhatsApp එකෙන් යවනවා නම් මේක skip කරන්න පුළුවන්.
✓ හදන දේවල් browser එකේ save වෙනවා. බැංකු app එකට ගිහින් ආවත් නැති වෙන්නෙ නෑ.

ලැබුණා.

මේකෙ screenshot එකක් අරගෙන තියාගන්න.

ඊළඟට මොකද වෙන්නෙ? පැය 12ක් ඇතුළත 0740524861 අංකයෙන් WhatsApp එකක් එනවා. එතනින් group එකට එකතු වෙනවා.

පැය 12 ගියාම කිසි දෙයක් ආවෙ නැත්නම් ඒ අංකයටම WhatsApp කරන්න.